gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැදවියෙකු මිය යයි.. බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්..

මොණරාගල බන්ධනාගාර රැඳවියකු පහරදීමක් හේතුවෙන් මියගොස් තිබේ. අද පෙරවරුවේ රැඳවියන් රඳවා සිටින කුටි වලින් පිටතට ගැනීම සඳහා ගිය නිලධාරියෙකුට රැඳවියෙකු විසින් පහර දීම හේතුවෙන් එම නිලධාරියා රෝහල් ගත කර ඇත.

තමන් එලියට ගැනීම ප‍්‍රමාද වූයේ යයි එම රැදවියා විසින් පහර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

පසුව වෙනත් නිලධාරීන් දෙදෙනෙකු විසින් එම පහරදීමේ සිදුවීමට සම්බන්ධ රැුදවියාට පහර දී ඇතැයි ද සදහන්ය.

මේ හේතුවෙන් බන්ධනාගාර තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණද මේ වන විට එය පාලනය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka