gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙබ් අඩවි කිහිපයක් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්න සාකච්චා කරනවා..

වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ ගසමින් අසත්‍ය තොරතුරු පළ කරන කිසිදු ලියාපදිංචියක් නොමැති වෙබ් අඩවි කිහිපයක් ඇති බව ද ඔහු පැවසීය.

එවන් වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන මතයේ රජය සිටිනා බව ද ඒ මහතා සඳහන් කළේය.

එය සිදුකරන්නේ රජය වෙනුවෙන් නොව රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka