gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකුවෙනුත් කොරෝනා.. මහ බැංකු අධිපති නිරෝධායනයට..

මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මහබැංකු ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීය.

කෙසේ නමුත් දෛනික මහ බැංකු කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka