gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ විශේෂ තත්ත්ව මුස්ලිම් චාරිත්‍රවලට අදාල නැති බව සිංහලයෝ තේරුම් ගන්න ඕනලු

මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීම තමන්ගේ අයිතියක් බවත් රටේ විශේෂ තත්ත්වයක් තිබීම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමට හේතුවක් නොවන බවත් භූමිදානය පිළිබඳව සොයා බැලීමට පත්කළ අමාත්‍යංශ අනුකමිටුව තමන් පිළිගන්නේ නැති බවත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මවුලවි මරීනා රිෆායි කියයි.

ඕ මේ බව කියා ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි. මේ වන විට මේ මතය වේගයෙන් ජනගත වෙමින් ඇත.

ලොව කිසිම තැනක මළ මිනියකින් වෛරසය ජලයට එකතු වන බව ඔප්පු කර නැති බව පවසන ඇය භූමි දානය කිරීමට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බවත් සිංහල ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතු බවත් කියයි.

දේහයන් ආදාහනය කිරීම සදහා සුදුසු භූමියක් බලන්නැයි ජනපතිවරයා ජමේතුල්ලා උලමා සංවිධානයට පැවසූ බව එහි සභාපති රිස්නු මුද්ධි මවුලවිතුමා තමාට පැවසූ බවද විශේෂඥ වෛද්‍යවරිය අදාල විඩියෝවේ වැඩි දුරටත් සඳහාන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka