gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දුන්නොත් අපි ආගමික කටයුතු එලිමහනේ කරනවා - ආනන්ද සාගර හිමි

ස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මියගොස් ගියහොත් මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙරට බෞද්ධයන්ගේ ආගමික කටයුතුද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහා කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අර්ථයෙන් මිස ආගමික වුවමනා මත නොවනබ බවයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka