gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොලඹ නගර සභාවේ 83කට කොරෝනා..

කොළඹ මහ නගර සභාවේ සේවය කරන සේවකයන් 83 දෙනෙකුට කොරෝනා වෛරසය ආශ්වාස ආසාදනය වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය මේ බව තහවුරු කර ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.

මෙම ආසාදිතයන් විවිධ ප්‍රදේශවල සිටින කොරෝනා පොකුරු සමග සම්බන්ධතා දක්වන බව තහවුරු වී ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka