gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

මහනුවර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකය තාවකාලිකව වසා දමා තිබේ. එමෙන්ම එම අංශයට නව රෝගීන් භාර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත.

එම එ්කකයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකු, හෙද නිලධාරීන් 09 දෙනකු ඇතුළු 19 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ නිසා මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් රෝහල සෙසු ඒ අංශ වල කටයුතු පවත්වමින් ඇතැයි රෝහල් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka