gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කොරෝනා මරණ 02ක්… මරණ දෙකම රෝහලේදී නොවේ..

තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනකු මරණයට පත් වී තිබේ. ඔවුන් ද සමඟ මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ යයි.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබේ. මරණයට හේතුව අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය සමග ඇතිවූ නිදන්ගත වකුගඩු රෝගය උග‍්‍ර වීමයි.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ඇදුම රෝගය සමඟ ඇතිවූ කොරෝනා නිවුමෝනියාවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka