gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 ගැන විදුරගෙ කතාව බොරුවක්ලු !

මන් 20 වන සංශෝධනයට එරෙහි වන බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ වෙබ් අඩවිවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්‍රමනායක මහතා මේ බව සදහන් කොට ඇත.

එහිදී වික්‍රමනායක මහතා පෙන්වා දී ඇත්තේ මෙවැනි අසත්‍ය පුවත් පතුරුවා හරිමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා තමන් බිදවීමට යම් පිරිසක් උත්සාහ දරනවා නම් තමන් ඊට අනුකම්පා කරන බවකි.

කෙසේවෙතත් එක්තරා පුවත්පතක් අද දින පුවතක් පළ කරමින් කියා තිබුණේ වික්‍රමනායක මහතා 20ට විරුද්ධ බවකි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka