gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනේ මමයි.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන (video)

පැවති මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් පලමුවැනියා විය යුතුව තිබුනේ තමා වුවත් ඊට එරෙහිව යමක් සිදු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

තමන් එම දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියා වූයේ කෙසේදැයි හැම දෙනාම පුදුම වී ඇතැයිය ඒ මහත් සදහන් කරයි.

පැවති මැතිවරණයේදී අනුරාධපුරයේ පැවතියේ ඡන්දයක් නොව යුද්දයක් යයිද ඒ මහතා කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka