gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම 20 වන සංශෝධනයට විරුද්ධයි - (video)

මන් විසි වන සංශෝධනයට විරුද්ධ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

තමන් එදා 18 වන සංශෝධනයට පවා විරුද්ධව අදහස් දැක්වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

තමන් 20 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බව ඒ මහතා කියා සිටියේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka