gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ දැනුම් දීම ඇමති වාසු සත පහකට ගනන් නොගනී... බදාදා දින වලම පමණක් තමන් මහජන දිනය පවත්වන බව කියයි...

තමන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු දිනයන් නොවන සෑම බදාදාවකම මෙය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි.

ඒ අනුව සදුදා දිනයේ මහජන දිනය පැවැත්වෙන්නේ නැතැයිද ඒ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී තිබේ.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබුණේ සියලුම ඇමතිවරුන් සදුදා දිනයේ මහජන දිනය පවත්වන ලෙසයි. 



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka