gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා !

කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.
         
ඒ හේතුවෙන් ඔවුන් සේවය කළ බව කියන අංක 2, අංක 3 සහ අංක 69 යන වාට්ටුද, ශල්‍යාගාරයක්ද තාවකාලිකව වසා දමා  තිබේ. 

එම වාට්ටුවල සහ ශල්‍යාගාරයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද, රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka