මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා. හෙට දිනයේදී ඇඳීරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වෙමින් පවතින සාවද්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙසයි රජය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
