gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා ආසාදිතයෙක් ‘ගිය තැනට’ සජිත් ප්‍රේමදාස එදාම ගිහින් - (video)

කොරෝනා ආසාදිතයෙක් හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කෝවිලට පැමිණ තිබෙනවා.

හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි විපක්ෂ නායකවරයා එහිදී ආශිර්වාදය ලබාගත් අතර, එම ස්ථානයට පැමිණ සිටි බැතිමතුන් සමග ද සුහද කතාබහක යෙදුනා.

ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත පුද්ගලයෙකු වනවා.

සජිත් ප්‍රේමදාස මහතා එම කෝවිලට පැමිණි අවස්ථාවේ දර්ශන සහ ඡායාරූප පහතින් 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka