gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වෙද්දි වූ පොරොන්දු ඉටු කර නෑ.. අපි ඉන්නේ කණස්සල්ලෙන් – ශ්‍රීලනිප

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙද්දී එකඟ වූ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවර දී (ඊයේ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ ද රට ආපස්සට යාමක් බවට ඔහු පෙන්වා දුන්නේය.

අද ඇතැම් ඇමතිවරුන් තම පාක්ෂිකයන්ට කෙනෙහෙලිකම් කරමින් සිටින බවද ශ‍්‍රීලනිප නායකයාට අපහසු උපහාස කරන බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රශ්නය මුල්කරගෙන පක්‍ෂ නායකයා අත්අඩංගුවට ගැනීමට උවමනාය යයි පවසන බවත් ඔහු කියා සිටියේය.

සන්ධානයක් තුල කටයුතු කරද්දී පාර්ශවයන්ට සාධාරණය විය යුතු බවත් අද ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් බොහෝ කණස්සල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka