gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාව අත්අඩංගුවට ගන්න එපා.. සැගවී සිට බදියුදීන් අධිකරණ නියෝගයක් ඉල්ලයි

මන්ව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

තම නීතිඥයන් මගින් අභියාචනාධිකරණය හමුවේ ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ යොදා ගනිමින් පුත්තලම සිට මන්නාරම දක්වා ජනතාව ප‍්‍රවාහනය කිරීමට සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇත. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka