skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 84,960
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 81,381
මරණ සංඛ්‍යාව - 493
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග !
රා
ජ්‍ය මුදල් අවභාවිත කිරීම හා මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
අධිකරණ වරෙන්තුවක ලබාගනිමින් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.
Newer Post
Older Post
Home
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග !
2020-10-13T13:45:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka