gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිෂාඩ්ගේ මල්ලි පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකට වැඩ වරදී – පරීක්ෂණ අරඹයි

පොලිසිය මාධ්‍ය සංදර්ශනයක් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කරන ලද ප්‍රකශය වැරදි සහගත බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka