gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෛරස් ලෝඩ් එක වැඩි නම් ඒක වැඩියි ඉතිං... එච්චරයිනෙ ! අලුතින් කරන්න දෙයක් නෑ ! - පවිත්‍රා

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව වාර්තා වන නව කොරෝනා පොකුරේ රෝගීන්ගේ ශරීර තුළ වෛරස් සාන්ද්‍රණය අධික නම් ඒ ගැන විශේෂයෙන් කළ හැකි කිසිවක් නොමැති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි. 

"වෛරොලොජිස්ට්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා ගරු කථානායක තුමනි, ඉතිං වෛරස් ලෝඩ් එක වැඩි වුණත් අපි ඒ අයට රෝහල්ගත කරනා දෙන්න තියෙන ප්‍රතිකාර කරනවා. ඒ වගේම කන්ටෑක්ට් ට්‍රේසිං - රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම - කරලා අපි ඒ අයවත් සම්පූර්ණ නිරෝධායනයකට ලක් කරලා තියෙන්නෙ. 

වෛරස් ලෝඩ් එක වැඩි නම් ඉතිං ඒ වෛරස් ලෝඩ් එක වැඩියි. ඉතිං ඒක එච්චරයිනෙ කථානායක තුමනි, එතනින් එහාට කරන්න දෙයක් නෑ" යනුවෙනුයි  ඒ මහත්මිය සඳහන් කළේ. 

සෞඛ්‍ය ඇමතිනිය මේ බව පැවසුවේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් හමුවන රෝගීන්ගේ ශරීර තුළ වෛරස් සාන්ද්‍රණය අධික වීම පිළිබඳව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.  


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka