gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සේවකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා

ත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම පරිශ්‍රයට කිසිවෙකුට ඇතුලු වීමට අවස්ථාව නොමැති බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයෙන් සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් එහි ගිය තමන්ට විමාඩි 35 ක පමණ කාලයක් පිටතට වී සිදුවූ බවට පාර්ලිමේන්තු මංත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ අදහස් දැක්වීමට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා පැවසිය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka