gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික රෝහලේ ICU හෙදියකට කොරෝනා.. බෝවුනු මූලාශ‍්‍රයක් නොදනී

කොළඹ ජාතික රෝහලේ හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඇය ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන්නියකි.

රෝහලේ සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවේදී ඇය ආසාදිත බව හෙළි වී තිබේ.

ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙලි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් ඇත.

ඇය සමග සේවය කළ සෙසු පිරිස නිරෝදායනයට ලක්කර කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka