මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.
මේ දෙදෙනාම අදාල කම්හලේ මුලින්ම කොරෝනා ආසාදිත යයි වාර්තාවූ සේවිකාවගේ සමීප ආශ්රිතයන්ය.
ඔවුන් දෙදෙනා මේ වන විට ජාතික උණ රෝහල වෙත මාරු කර යවා ඇත.
මේ අතර කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් මිනුවන්ගොඩ රෝහල වෙන් කරනු ලැබ ඇත.
