gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැඩි සීමා පනවා රට වසා දැමිය යුතුයි.. සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්චා - ජනපතිට දන්වයි

තිව තිබෙන තත්ත්වය මත සංචරණ සීමා පනවා රට වසා දැමීමට උචිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡා වී ඇතැයි ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පෙරවරුවේ මේ බව සාකච්ඡා වී ඇතැයි එහි සදහන්ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද තීරණය කර ඇති බවද එහි තව දුරටත් දැක්වෙයි.

කෙසේ නමුත් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර ඇත්තේ රට වසා දැමීමට සූදානමක් නැති බවත් අවශ්‍ය පරිදි සංචරණ සීමා පැනවීම සිදු කරන බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka