gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. රෝගීන්ගේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් !

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියි.

මේ වන විට රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka