gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. මූලාශ‍්‍ර නැති රෝගීන් මතුවෙයි.. භයානක තත්වයක් !

ද වන විට කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ වල කොරෝනා පාලනය සෞඛ්‍ය බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. 

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය පාලනය කිරීම සඳහා උපරිම වෙහෙසෙමින් සිටින බවයි.

කොරෝනා ව්‍යාප්තිය රට තුළ දැඩි අවදානම් සහ භයානක තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ හා වෛරසය රට පුරා පැතිර ගොස් ඇති බවත් එහි ඇතැම් ආසාදිතයන් හදුනාගත නොහැකි බවත් ඔහු පවසයි.

තවත් බොහෝ ස්ථානවලින් මූලාශ්‍ර හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් ඒ මහතා පෙන්වා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka