මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ දී අදාළ කාන්තාවගේ ඥාතීන් ඊයේ (16) විරෝධත්වක නිරත වුණා.
හික්කඩුව පොලීසියට විරෝධය පළ කරමින් සිදුකළ මෙම විරෝධතාවදී ඔවුන් පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.
මේ අතර අදාළ 52 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය ගිලදැමූ බවයි පොලිසිය පවසන්නේ.
