gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිනිගත් නැවෙන් වන්දි ලෙස මිලියන 200ක් ඉල්ලයි !

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් තිරෝස් හිලියාස් මහතා තමන්ට එල්ල වූ චෝදනා පිළිගැනීමත් සමගින් රුපියල් මිලියන 200ක වන්දියක් අධිකරණය හරහා ඉල්ලා සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේ දී එය මැඩ පැවැත්වීම සඳහා ගතයුතු පියවරයන් අනුගමනය කිරීම පැහැරහැරිය බව සඳහන් කරමින් කපිතාන්වරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka