gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයින් 17ක් වාර්තා වෙයි !

ව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1608ක් වනවා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka