නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.
