gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 ගැන මහානායක හිමියන්ගේ මතයේම තමන් සිටින බව කාදිනල් හිමියන් පවසයි - (video)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනය පිලිබදව මහා සංඝරත්නය දරන මතය තමාගේ මතයද වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ප්‍රකාහ කර ඇත. ඒ එම සංශෝධානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල කරුණු ඇතුළත් සංදේහයක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් කාදිනල් හිමිපාණන් වෙත පිලිගැන්වූ අවස්ථාවේදීය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka