gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සියල්ල හෙළිකරයි - (Video)

කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා කැප කිරීම් කළ නිසා තමන්ව නිහඬ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි. නැවත එම තනතුර බාර නොගන්නා බවත් තනතුරක් ඇතත් නැතත් තමනට ජනතාව රැක ගැනීම සඳහා කළ යුතු දෙයක් ඇත්නම් එය සිදු කරන බවද ඔහු පැවසීය.

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ මොහොතේ කොරෝනා ආසාදිතයන් සිටින්නේ කොහිදැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා ජනතාව ප‍්‍රවේශම් නොවන්නේ නම් ඉදිරි කාලයේ දී ඉන්දියාව සේ ආසාදිතයන් දිනපතා වාර්තා දීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka