මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්රිත කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පොකුර තවදුරටත් ඉහළ ගියොත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත බරපතළ අසීරුතා ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අගවයි.
