gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සර් ෆේල් – මෛත්‍රී මීට වඩා දේශපාලනය තේරුම් අරන් වැඩ කළා – හරීන් ප්‍රනාන්දු

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් දේශපාලකයින්ට තිබු බලය ජනතාවට ලබා දුන් බවත් 20 වැනි සංශෝධනයෙන් සිදුවන්නේ ජනතාව සතු බලය තනි පුද්ගලයකු වෙත ලබා දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ආණ්ඩුවේම මැති ඇමතිවරු මෙන්ම ආගමික නායකයින්ද විසි වැනි සංශෝධනයට විරෝධය දක්වන වටපිටාවක අනෙකුත් ප්‍රශ්න වෙනුවට 20 වැනි සංශෝධනය විශාල ලෙස ගෙන ඇති බව අද පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

නොවැම්බර් 16 වැනිදාට අවුරුද්දක් ගතවන විට සර් ෆේල් වී ඇති බවත් ඉදිරියේදී ඔහුගේ අසමත්වීම් ගැන ජනතාව දැනුවත් කරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

සමාජ මාධ්‍ය ජාලයන් වල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විහිලුවට ලක් කළද වත්මන් ජනාධිපතිවරයාට වඩා එතුමා දේශපාලනය තේරුම් ගෙන වැඩකටයුතු කළ බව ඒ මහතා අදහස් දැක්වීය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka