gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති ගෝඨාභය බලවත් වෙන්නේ 29දා සිට

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට හෙට (29) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අස්සන් තැබීමට නියමිතය.

විසි වන සංශෝධනය ඉකුත් දා පාර්ලිමේන්තුවේ සම්මත වුවද එය නීතියක් බවට පත්වීම සදහා කතානායකවරයාගේ අස්සන අත්‍යවශ්‍යය.

ඒ අනුව හෙට දිනයේදී කතානායක අස්සන ලැබීමෙන් අනතුරුව විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ලබා දුන් බලතල නීත්‍යනුකූල බවට පත්වීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka