ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවියක් සමග ආ ඇයගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මෙම පුද්ගලයා කටුනායක නිදහස් වෙළඳ කලාපයට ඇගලුම් අමුද්‍රව්‍ය සපයන ව්‍යාපාරිකයෙකි.
මේ වන විට ඔහු වැලිකන්ද ප්‍රදේශයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
