gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා.. ඔහු දරුවා ශිෂ්‍යත්ව විභාගයටත් එක්ක ඇවිත් !

ල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවියක් සමග ආ ඇයගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම පුද්ගලයා ගල්කිස්ස ඉතුරු උයන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවයි.

මෙම පුද්ගලයා කටුනායක නිදහස් වෙළඳ කලාපයට ඇගලුම් අමුද්‍රව්‍ය සපයන ව්‍යාපාරිකයෙකි.

මේ වන විට ඔහු වැලිකන්ද ප්‍රදේශයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධය සඳහා යොමු කර ඇති අතර අසල නිවෙස්වල පිහිටි පවුල් 12ක පුද්ගලයන් ස්වයං නිරෝධායනය කර තිබේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka