gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙත් කොවිඩ් රෝගියෙක් !

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.

එම ආයතනයේ පුද්ගලයින් 93 දෙනෙකු PCR පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයා වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු කොවිඩ් -19 ආසාදිතයා වෙයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka