gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීය දේශපාලනය හොල්ලයි - (photos)

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැඩරුවට අතිශයින්ම සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය.

ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka