gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් ආසාදිතයන් 05ක් කටුනායකින් !

වත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන සේවක පිරිස් බව කටුනායක පොලීසිය සඳහන් කරයි.

ඉන් සේවිකාවකගේ දරුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වලට යොමු කර තිබේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka