gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් 16කට කොරෝනා - මිනුවන්ගොඩ පොකුර තවත් ඉහළට !

වත් 16 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර 11 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් ය.

යුද හමුදාපතිවරයා පැවසූවේ අනෙක් තිදෙනා ද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවට සැක කරන බවය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka