gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හලාවත රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවේ !

ලාවත මහා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකුට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ කර තිබේ.

ඔහු සේවය කරන හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානය සියලු දෙනා නිරෝධායනයට කිරීමට හා කොරෝනා පරීක්‍ෂා කිරීමට නියමිතය.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මුදල් අයකැමි වරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඔහු ජාඇල කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka