gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇඟලුම් කම්හලේ ‘සැඟවූ පුහුණු සැසියක් නිසා’ කොරෝනා වැළඳුනු බවට පාඨලීගෙන් හෙළිදරව්වක් !

න්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ව්දසටහනක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබෙනවා.

මෙම පුහුණු සැසිය ගැන ආයතනය සඟවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව පැහැදිලිවන අබවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා. 





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka