gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනුවන්ගොඩ පොකුරේ බහුතරයකට රෝග ලක්‍ෂණ නෑ !

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත මූලික කරගෙන ඇති වී තිබෙන කොරෝනා පොකුර ආසාදිතයන් ප්‍රමාණය 1083ක් දක්වා ඉහල ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ එම පොකුරේ බහුතරයක් ආසාදිතයන් රෝගී ලක්ෂණයන් වලින් තොර පුද්ගලයන් බවයි.

එනිසා ඔවුනගේ දෙවැනි තුන්වැනි ආශ්‍රිතයන් හමු වීමේ ඉඩකඩක් ඉදිරි දින කිහිපයේදී ඇති නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව අනුගමනය කිරීම අනිවාර්ය බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදන ප්‍රමාණය 4500 දක්වා ඉහළ ගොස් ඇත. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka