gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – ඇමති නාමල්

සමගි ජන බලවේගය පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ ඉන්න බවත් අවශ්‍යනම් සජිත් ප්‍රේමදාස මහතා ඇයට අවශ්‍ය පරිදි ඡන්දය නොදීම පිළිබඳව විනය පරීක්ෂණයක් කල හැකි බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ අද (27) අනුරාධපුරයේදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිවෙකුටත් හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්විය නොහැකි බවත් පෙන්වා දෙන ලදි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka