gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා…

 කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ 16 හැවිරිදි දියණියට වෛරසය ආසාදනය වී ඇති බව තහුරු වී තිබේ.  එම දියණිය ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. 

අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙන අතර පවුලේ සාමාජිකයින් හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර එහිදී PCR පරීක්ෂණ සිදුකර ඇත. 

එසේ කරන ලද PCR පරීක්ෂණයක් මගිනුයි දියණියට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබෙන්නේ. 

සැමියාට සහ පුතුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නැති බව ද තහවුරු වී තිබේ. 

මෙම කාන්තාව මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවය කරන අතර ඇය දිවුලපිටිය හොරස්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් 

 මේ වනවිට මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයන්හි යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතියි.  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka