gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීගමුව, කටාන, සීදුව, මීරිගම, ජාඇල, මහර ප‍්‍රදේශවලින් ආසාදිතයන් හමුවේ..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ තවත් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
රජයේ පුවත් දෙපාර්තමේන්තුව විසින් මේ බව තහවුරු කරයි. මීගමුව, කටාන, සීදුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, ජාඇල, මහර යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

ඔවුන් සමග එම පොකුරේ ආසාදිත සංඛ්‍යාව සංඛ්‍යාව 101 දක්වා ඉහළ යයි.

මීට පෙර කුරුණෑගල, මොරණාගල, යාපනය ප‍්‍රදේශවලින්ද මෙම පොකුරේ ආසාදිතයන් වාර්තා විය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka