gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ හා කළුතර තවත් ප‍්‍රදේශ කිහිපයකට වහාම ඇදිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම සහ මොරටුව පොලිස් බල ප්‍රදේශ වලටත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය පනවා තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka