වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම සහ මොරටුව පොලිස් බල ප්‍රදේශ වලටත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය පනවා තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.