කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ,බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර සහ පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.