gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ,බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර සහ පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka