ගම්පහ රෝහලේදී හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව හඳුනාගනු ලැබුවේ අහඹු ලෙස සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එය මෙරට සමාජය තුළින් මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව වාර්තාවක් පළමු රෝගියා බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.