gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැතැයි පොලිසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට තරම් සම්බන්ධයක් ඇතැයි විමර්ශනවල දී හෙළි නොවුණු බවයි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka