gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි.. ආසාදිතයෙක් හදුනාගනී.. ජනාධිපති හා සියළු මැති ඇමතින් අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..

පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයටය මාළු මිලට ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවයි.

ඔහුට එහිදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.

ඔහුගේ ආශ්‍රිතයින් 7 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ඇත.

කෙසේ වෙතත් මෙම නිලධාරියා පාර්ලිමේන්තු සංකීර්ණය සමග සම්බධතාවක් පවත්වා නැතැයිද වේත්‍රධාරියා තව දුරටත් පැවසීය.

මේ තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරි උපදෙස් ලබා දීමට නියමිතව ඇත.

ආසන්න දින කිහිහිපයේදී ජනාධිපතිද ඇතුළු සියළු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පැමිණියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka